C4 වර්ගයේ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ 12ක් මන්නාරමෙන් අල්ලයි!

May 4, 2019 at 9:37 am | by admin

මන්නාරම, ශාන්තිපුරම් ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකළ මෙහෙයුමකදී කැලෑබද ප්‍රදේශයක තිබී C4 වර්ගයේ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ 12ක් හා කාල විරාම පරිපථ 6ක් සොයා ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර අධිකරණ නියෝගය පරිදි එම පුපුරණ ද්‍රව්‍යවිනාශ කිරීමට කටුයුතු කළ කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස