ආයුධ සහ දුරකතන බැටරි 38ක් සමග මීගමුව නියෝජ්‍ය නගරාධපති අල්ලයි!

April 28, 2019 at 9:16 am | by admin

මීගමුව නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මොහොමඩ් අන්සාර් මහතා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

කඩුවක්, කිනිස්සක් හා ජංගම දුරකථන බැටරි 38ක් ඔහු සතුව තිබී සෙයාගෙන ඇතැයි පැවසෙයි. ජංගම දුරකතන බැටරි අත්අඩංගුවට ගත්තේ ඇයි දැයි වාර්තා නොවෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස