අභිනව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස සහ අනතුරුව ඇමැතිවරයෙකු ලෙස අද (08) බැසිල් රාජපක්ෂ දිවුරුම් දෙනු ඇත.
ඔහු පාර්ලිමේන්තු දේශපාලනයට පිවිසිය යුතු බවට පොදුජන පෙරමුණු මන්ත්‍රී කණ්ඩායම මෙන් ම දෙවන පෙළ නායකත්වය ද දිගින් දිගට ම ඉල්ලීම් කෙරිණි.
එහි ප්‍රතිඵලයක් ලෙස බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට සුබ පැතුම් එක් කරමින් රට පුරා පෝස්ටර් කටවුට් ව්‍යාපාරයක් දියත් කර තිබේ.