අද දිනයේ කොරෝනා මරණ 05ක් වාර්තා වී ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
මේ අනුව ලංකාවේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 53 දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතරින් රෝහල්ගත කර සිටිය දී මිය ගොස් ඇත්තේ එක් අයෙකු පමණක් වන අතර සෙසු සියලු දෙනා රෝහල්ගත කරන විට හෝ නිවසේ දී මිය ගොස් සිට ඇත.