15 වෙනි කොරෝනා මරණයත් වාර්තා වෙයි!

October 24, 2020 at 10:41 am | by emanisa.lk

ශ්‍රී ලංකාවේ 15 වෙනි කොරෝනා මරණය ද මීට සුළු මොහොතකට පෙර වාර්තා විය.

මිය ගොස් ඇත්තේ කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි කුලියාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයෙකි.

මේ සතියක් ඇතුළත කුලියාපිටිය ප්‍රදේශයෙන් වාර්තා වූ දෙවන කොරෝනා මරණයයි. කොරෝනා දෙවන රැල්ලේ අවසාන මරණ දෙක ම වාර්තා වන්නේ කුලියාපිටියෙනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *