පින්සිරි මංගල මේ රටට ශාපයක්! ඔහු හාමුදුරුවන්ට විරුද්ධව 144 වාරයක් නඩු දැමූ ද්‍රෝහියෙක්! – මංගලට දස දෙසින් විරෝධය (video)

May 17, 2020 at 12:08 am | by emanisa.lk

මංගල සමරවීර යනු භික්ෂූන් වහන්සේලාට එරෙහිව 144 වාරයක් නඩු දැමූ පුද්ගලයකු බව රුහුණු රට භික්ෂු පෙරමුණේ මහ ලේකම් පූජ්‍ය පරදූවේ ජිනරතන හිමි පවසයි.

මාතර විසූ ගැටමාන්නේ ධම්මකිත්ති හිමියන් හිරගත කළේ මංගල සමරවීර බව ද එහිමියන් පවසති.

බෞද්ධකම ඇගයීමට ලක් නොකළ මංගල සමරවීර සිංහලකම අගෞරව කළ බවත් ජිනරතන හිමි සඳහන් කරයි.

පසුගියදා සංඟ කල්ලියක් පිළිබඳ ඔහු කළ ප්‍රකාශයට එරෙහිව බොහෝ භික්ෂූන් වහන්සේලා සිය දැඩි විරෝධය පළ කළහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස