ලංකාව කොරෝනා මඩින හැටි ඇමරිකාවෙන් ඉගෙනගන්න ඕන! – සජිත් (vedio)

March 30, 2020 at 8:11 pm | by emanisa.lk

ලංකාවේ කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමට නම් ඇමරිකාවේ මෙන් පරීක්ෂණ ගණන වැඩි කළ යුතු බව හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ඇමරිකාවේ PCR නම් විනාඩි 15ක් තුළ කොරෝනා හඳුනාගත හැකි පරීක්ෂණයක් ඇති බවත් සෞඛ්‍ය ඇමතිනියට එය ඇමරිකාව සමග සාකච්ඡා කර ලංකාවට හඳුන්වා දිය හැකි බවත් ඔහු පෙන්වා දෙයි.

කෙසේ වුවද මේ වන විට ඇමරිකාව යනු වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තා වන රට වන අතර ලංකාවේ කොරෝනා මර්දන වැඩපිළිවෙළ ලෝකයම ආදර්ශයට ගතයුතු  විශිෂ්ට සැලසුමක් බවට විදෙස් රටවල සහ සංවිධානවල මහත් ඇගයුමට ලක්ව තිබේ.

https://www.facebook.com/194713160185/posts/10157273816345186/

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස