හමුදාව කොරෝනා පාලනය කළැයි ජිනීවා වෙත පැමිණිලි!

March 18, 2020 at 1:51 pm | by emanisa.lk

ශ්‍රී ලංකා හමුදාව විසින් කොරෝනා මර්දනය සඳහා ගෙන ගෙනයන නිරෝදායන වැඩපිළිවෙළ විරුද්ධව පාර්ශව කිහිපයක් විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර ඇතැයි වාර්තා වේ.

හමුදාව ඒ සඳහා සම්බන්ධ නොවිය යුතු යැයි ඔවුන් සිය පැමිණි මගින් දන්වා ඇත.

කෙසේ වෙතත් ලොව පුරා පැතිරී යන මෙම කොරෝනා වසංගතය පාලනය සඳහා මේ වන විට ඇමරිකානු සහ ස්විට්සර්ලන්ත හමුදා පවා සෘජුව මැදිහත්වී තිබේ.

චීනයද සිය රට තුල කොරෝනා පාලනය සදහා හමුදා මැදිහත්වීම් උපරිම වශයෙන් යොදා ගත්තේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස