සියලුම මගී ගුවන් යානා සහ මගී නෞකා ශ්රී ලංකාවට ඇතුළු වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වහාම ක්රියාත්මක වන පරිදි තහනම් කර තිබේ.
කොරෝනා රෝග තත්ත්වය පාලනය කරන තුරු මෙම තහනම බලපැවැත්වෙනු ඇත.
දඹදිව වන්දනාවේ ගිය සිලු ශ්රී ලාංකිකයන් නැවත රටට රැගෙන ඒමෙන් අනතුරුව ජනාධිපතිවරයා මෙම තහනම පැනවූයේය.