මට කොරෝනා තිබුණා නම් දාහකට විතර බෝකරලා! වරද ආණ්ඩුවේ!- නලින් බණ්ඩාර-

March 18, 2020 at 7:46 pm | by emanisa.lk

තමනට කොරෝනා රෝගය වැළඳී ඇත්නම් තමන්ගෙන් පසුගිය දිනවල දී එය තවත් 1000 ක පමණ පිරිසකට බෝ වන්නට ඇති බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රී නලින් බණ්ඩාර  සඳහන් කරයි.

කොරෝනා වෛරස වසංගතය පාලනය සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ ප්‍රමාණවත් නැතැයි ද ඔහු චෝදනා කළේය.

මේ වන විට රජය විසින් ගෙන යන කොරෝනා මර්දන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විවේචනාත්මක අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස