ඉතිහාසය විසින් අප නිවැරදි කරනු ඇත! – චතුර

December 21, 2019 at 2:50 pm | by emanisa.lk

ඉතිහාසය විසින් තමන් නිවැරදි කරනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න පවසයි.

ඊයේ (20) සිය පියා වන රාජිත සේනාරත්න සුදුවෑන් සිද්ධියට අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීම වළක්වමින් ඇප ලබා ගැනීම සඳහා අධිකරණයට පෙත්සමක් ගොනු කිරීිමට පැමිණි අවස්ථාවේ ඔහු මේ බව සඳහන් කළේය.

කෙසේ වුවද පාඨලි චම්පක අත්අඩංගුවට ගත් අවස්ථාවේ චතුර සේනාරත්න පවසා තිබුණේ අරගල සිරගෙවල් තමන්ට ආශීර්වාදයක් බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස