ජනතාවට රු. 5000ක් නොව 20 000ක් ලබා දීමට අනුමැතිය ලබා දීමට තමා සූදානම් බව සමගි ජන බලවේගයේ නායක හිටපු විපක්සෂ නායක ජිත් ප්‍රේමදාස පවසයි.
ඒ සඳහා විසිරුවා ඇති පාර්ලිමේන්තුව නැවත කැඳවිය යුතු යැයි ද හිටපු විපක්ෂ නායකවරයා පවසයි.
ජනතාවට ආධාර ලබාදිය යුතු බවත් ඒ සඳහා අනුමැතිය ලබා දීමට තමන් සූදානම් බවත් හෙතෙම මාධ්‍ය හමුවක් අමතමින් මෙසේ පැවසීය.