ධම්මික පෙරේරාගෙන් කොරෝනා පරදන සටනට ලක්ෂ 700ක්!

March 21, 2020 at 10:32 pm | by emanisa.lk

කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා උවමනා වෛද්‍ය උපකරණ මිලයට ගැනීම සඳහා රු. ලක්ෂ 700ක මුදලක් වෙන්කර තිබේ.

දැඩි සත්කාර ඒකක සඳහා උවමනා උපකරණ, දැඩි සත්කාර ඒකක ඇඳන් 169ක්, සාමාන්‍ය රෝහල් ඇඳන් 485ක් මෙම මුදලින් ඇනවුම් කර තිබේ.

පෞද්ගලික අංශයේ ප්‍රමුඛ පෙළේ බොහෝ ව්‍යාපාරිකයන් කොරෝනා වෛරසය සමග සටන් කිරීමට ආණ්ඩුවට සහාය ලබාදෙමින් තිබේ

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස