2024 සජිත් ජනපති කරන්න දුරකතනයට ඡන්දේ දෙන්න! – තිස්ස

June 19, 2020 at 9:57 am | by emanisa.lk

2024 මේ රටේ රාජ්‍ය නායකයා තෝරන ජනාධිපතිවරණයක් එළඹෙන බව සමගි ජන බලවේගයේ තිස්ස අත්තනායක පවසයි.

එළඹෙන අගෝස්තු මස මහ මැතිවරණය ජයග්‍රහණය කිරීම මෙන්ම ජනතාව අපේක්ෂා කළ වෙනස ඇති කළ යුතු බව ඔහු වැඩි දුරටත් පෙන්වා දෙයි.

එහෙයින් සජිත් ප්‍රේමදාස මේ රටේ ජනාධිපති කරවීමට එළඹෙන 05 වෙනිදා දුරකතනයට ඡන්දයක් ලබා දිය යුතු බව තිස්ස අත්තනායක අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස