මෝදිතුමා කිව්වා රට පුරාම ගෙවල් හදන්න කියලා! මම ශ්‍රීමත් නරේන්ද්‍ර මෝදි ගම්මානය හදලා ඉවරයි! – සජිත් (video)

June 15, 2019 at 5:43 pm | by emanisa.lk

දෙවන වරටත් ඉන්දීය මහ මැතිවරණය ජයගත් ශ්‍රීමත් නරේන්ද්‍ර මෝදි අගමැතිතුමට ගෞරවය පිණිස තිස්ස-කතරගම පාරේ ශ්‍රීමත් නරේන්ද්‍ර මෝදි ගම්මානය නිර්මාණය කර අවසන් බවත් එය සති කිහිපයකින් ජනතා අයිතියට පත් කරන බවත් ඇමති සජිත් ප්‍රේමදාස පවසයි.

ලංකාවේ සෑම තැනකම නිවාස හදන ලෙසත් ඉන්දියාවෙන් ඕනෑ තරම් මුදල් ලබා දෙන බවත් මෝදි අගමැතිවරයා තමන්ට පැවසූ බව ද මෙහිදී ඇමතිවරයා වැඩි දුරටත් පැවසීය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස