හොරණ යුනිලීවර් කොරෝනා පොකුර අක්‍රීය කරයි?

May 4, 2020 at 11:42 am | by emanisa.lk

හොරණ යුනිලීවර් ආයතනයේ සෙසු සේවකයන් අතර කොරෝනා ආසාදනය වී නැතැයි වාර්තා වෙයි.

එහි ආපනශාලාවෙි ආහාර පිසින අයකුට කොරෝනා ආසාදනය වූ අතර ඔහු සමග තවත් 4 දෙනෙකු ගෙන ගොස් පරික්ෂා කළ ද ඔවුන්ට රෝගය ආසාදනය වී නොමැති බව තහවුරු විය.

පසුගිය සමයේ එහි සේවය කළ පනහකට අධික පිරිසක් PCR පරික්ෂණයට ලක් කළ ද ඒ කිසිවෙකුට කොරෝනා ආසාදනය වී නැත.

කෙසේ වුවද රෝගී වූ පුද්ගලයා සමග රැගෙන ගිය තිදෙනා තව දුරටත් නිරෝධායනයට යොමුකර ඇත.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස

මුල් පුවරුව