හමුදාව යුද අපරාධ කළා! ඊට එරෙහිව හැමෝම පෙනී සිටිය යුතුයි! – පෙරටුගාමී සමාජවාදී පක්ෂය (video)

February 27, 2020 at 12:50 pm | by emanisa.lk

අවුරුදු 5ක් අතුරුදන්වීම් පිළිබඳ කාර්යාලයක් විවෘත කර තිබුණ ද ඒ සඳහා වියදම් දැරුවා මිස රටට වූ සෙතක් නැතැයි ද දැන් අතුරුදන්වීමේ කාර්යාලය ද අතුරුදන් වන යුගය උදා වී ඇතැයිද පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පවසයි.

ජිනීවා යෝජනාවලට සහයෝගය දැක්වීම ද මානව හිමිකම් කාර්යාල මෙන්ම යෝජනාවෙන් ඉවත් වීම ද නාටක බව සඳහන් කළ ප්‍රචාරක ලේකම්වරයා යුද්ධයේ දී සිදුවූ මානව විරෝධී ක්‍රියාවලට එරෙහිව පෙනී සිටීමේ වගකීමක් අප සැමට ඇතැයි ද පෙන්වා දුන්නේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස