ශ්‍රී ලංකාවේ සෝදිසි කිරීම් සහ හදිසි නීති රෙගුලාසි ක්‍රියාත්මක වන නිසා මෙරට කටයුතුවලට ජාත්‍යන්තරව මැදිහත් වන ලෙස ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන් මහතා නව ඔස්ට්‍රේලියානු තානාපති ඩේවිඩ් හෝල් මහතාගෙන් ඉල්ලා ඇත.
මෙරට තුළ සිදුවන සෝදිසි කිරීම් නතර කිරීම සඳහා පියවර ගන්නා ලෙස තමා ඉල්ලා සිටින බවද හෙතෙම සඳහන් කර තිබේ.