සැබෑ දක්ෂයා ගෝඨා නෙමේ සජිත්! 69 ලක්ෂෙට ළඟදිම පසුතැවෙන්න වෙයි! – සරත් ෆොන්සේකා

January 7, 2020 at 5:25 pm | by emanisa.lk

දක්ෂතාව, කැපවීම, හැකියාව අනුව සැලකූ විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට වඩා ඉදිරියෙන් සජිත් ප්‍රේමදාස සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පවසයි.

එහෙත් අවාසනාවට මේ රටේ ජනතාව වැරදි තීන්දුවක් ගත් බවත් ඒ පිළිබඳ 69 ලක්ෂයක් ජනතාවට නුදුරේදීම පසුතැවෙන්නට සිදුවනු ඇති බවත් ඔහු අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස