සන්නිවේදන ජාලවලට බාධා කළ හැකි ජැමර් යන්ත්‍ර සමග මුස්ලිම් කොංග්‍රස් හිටපු මන්ත්‍රී අත්අඩංගුවට!

May 7, 2019 at 10:44 pm | by admin

දුරකථන සන්නිවේදන ජාල සහ වෙනත් සන්නිවේදන ජාලවලට බාධා කිරීමට යොදා ගන්නා ජැමර් යන්ත්‍ර 7ක් සමඟ පුද්ගලයකු මීගමුව ලාසරස් මාවතේ නිවසකින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම උපකරණ මගින් වෝකි ටෝකි සබඳතාවලට ද බාධා කළ හැකි බව සොයා ගැනිණි.

මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ මුස්ලිම් කොංග්‍රස් හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු වන ශාෆීර් රහීම් නැමැත්තායි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස