සජිත් දැන් හදන්නේ සදා ලෝක පූජිත කන්න නැතිව දරුවා මළ ගම! – රංජිත් සොයිසා (video)(video)

June 20, 2019 at 9:36 am | by emanisa.lk

ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තුවට මාසයකට දිනක්වත් සහභාගී නොවී රට පුරා පුංචි පුංචි ගෙවල් හදා ගෙන හදා ගෙන ඇමති සජිත් ප්‍රේමදාසගේ තිස්සමහාරාම ආසනයේ දරුවකු කන්න නැතිව මිය ගොස් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා පවසයි.

දැන් ඇමතිවරයාට තිස්සමහාරාමයේ සදා ලෝක පූජිත කන්න නැතිව දරුවා මළ ගම තනා විවෘත කළ හැකි බව ද ඔහු සඳහන් කළේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස