සජිත් ජනාධිපති වුණාම අගමැතිකම රනිල්ට දෙන්න බෑ! අගමැතිකම උඩරටට අපට ඕන! – නවීන්

October 28, 2019 at 12:34 pm | by emanisa.lk

උඩරට ජනතාව ජනාධිපතිවරණයේදි සජිත් ප්‍රේමදාස ජනාධිපති කරනවා නම් අගමැතිකම උඩරටට අවශ්‍ය බව පැහැදිළිව ප්‍රකාශ කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක පවසයි.

අගමැතිකම තමාට අවශ්‍ය බව නොකියන බවත් ඒ කවුරු වුවද අගමැතිකම උඩරට පුද්ගලයෙකුට අනිවාර්‍යෙයන්ම ලැබිය යුතු බවද දිසානායක අවධාරණය කරයි.

අමාත්‍යවරයා මෙසේ පැවැසුයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස දිනවිම සඳහා මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක පොත්තපිටිය බස්නැවතුම්පොළ අසළදි පෙරේදා (27දා) පැවැත්වු ජන හමුවේදීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස