සජිත් ඇමැති කාලෙත් මයික් කැමර් උස්සං ගියා මිසක් කළ වැඩක් නෑ! – නාමල්

December 5, 2020 at 8:25 am | by emanisa.lk

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට නිසි ලෙස මයිකය සහ කැමරාව ලබා දීමට කටයුතු කරන මෙන් ඇමැති නාමල් රාජපක්ෂ කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ ය.

සජිත් ප්‍රේමදාසට අද ඇති ලොකු ම ප්‍රශ්නය විපක්ෂයේ සියලු ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් වාඩි කරවා නැඟී සිට කැමරාවට කතා කිරීම බව ද ඔහු සඳහන් කළේ ය.

යහපාලන ආණ්ඩුවේ ඇමැති ධුරය දරන සමයේ ද සජිත් ප්‍රේමදාස හදපුු ගෙවල් ගාණ කෙසේ වෙතත් කැමරා මයික් කණ්ඩායම් උස්ස ගෙන තැන තැන යාම නම් ජයට ම සිදු කළ බව ද සිහිපත් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස