පක්ෂයක් හැදුවොත් අපි පාරේ ඇවිද්දනවා යැයි කී අයත් අද අපේ පක්ෂයට ඇවිත්! – නාමල්ගෙන් පොළොන්නරුවේ උකුස්සාට ප්‍රහාරයක්….

March 2, 2020 at 11:55 am | by emanisa.lk

අලුත් පක්ෂයක් හැදුවොත් අපි පාරක් පාරක් ගානේ ඇවිද්දවනවා යැයි කියූ අය අද අපේ පක්ෂය කොටස්කාරයන් වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් තමන් සතුටු වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (01) කැස්බෑවේ දී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන බලමණ්ඩලය අමතමිනි.

හම්බන්තොට එක්සත් ජාතික පාක්‍ෂිකයා අතහැර කොළඹට නොගොස් හම්බන්තොට ම රැඳී සිටින්නැයි එහිදී නාමල් රාජපක්ෂ විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් ඉල්ලීමක්ද කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස