සජිත්ගේ රැලියට ආ පුද්ගලයෙක් බසයෙන් වැටෙයි! වැටුණු එකා පාරේ දමා බසය ගෝල්ෆේස් යයි!

October 12, 2019 at 2:42 pm | by emanisa.lk

එජාප ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ගෝල්ෆේස් පිටියේ පැවති මහජන රැලියට බසයකින් පැමිණි පුද්ගලයකු අතරමග දී බසයෙන් වැටී ඇත.

හඟරන්කෙත ප්‍රදේශයේ සිට රැලියට පැමිණි බසයක ආ අයකු මෙලෙස පස්යාල හන්දියේ දී පාපුවරුවෙන් ඉවතට විසි වී ඇති අතර බසය නොනවත්වා ධාවනය කර තිබේ.

අවට සිටි පිරිස එක්ව 1990 අමතා සුවසැරිය ගිලන් රථයක් ගෙන්වා අදාළ පුද්ගලයා රෝහල්ගත කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස