ශ්‍රී ලංකා හමුදාවවට යුද අපරාධ චෝදනා නඟන සුමන්දිරන් රජය වෙනුවෙන් ජිනීවා සැසියට!

February 24, 2019 at 12:36 pm | by admin

එළඹෙන ජනාධිපතිවරණයේ දී විදේශීය තානාපති කාර්යාලවල අනුග්‍රහයෙන් කරු ජයසූරියගේ රෙද්ද බැනියමින් සිංහල ජනතාවගේ ඔළුව වැසීමේ උත්සාහයක් ඇතැයි මහාචාර්ය චන්න සුදත් ජයසුමන පවසයි.

එපමණක් නොව මෙවර ජිනීවා සැසියට රජය නියෝජනය කරමින් එම්.එ්. සුමන්දිරන් යැවීමේ උත්සාහයක් ඇති බවත් එය සැබෑවක් නම් මේ රටේ විද්වතුන් 10 දෙනෙකුට ද ජිනීවා යාමට අවස්ථාව ලබා දී රට වෙනුවෙන් කරුණු දැක්වීමට අවස්ථාව ලබා දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

ඔහු මෙම අදහස් ප්‍රකාශ කළේ දිවුලපිටිය එළිය සම්මන්ත්‍රණයට සහභාගී වෙමිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස