ව්‍යවස්ථා නාඩගමට රු. ලක්ෂ 13000ක්! ආණ්ඩුව දෙමළ සන්ධානයේ සිරකරුවෙක්!

January 28, 2019 at 2:06 am | by admin

ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය සඳහා රු. ලක්ෂ දහ තුන් දහසක් වියදම් කර ඇති බවත් එමගින් කිසිවක් සිදු වී තිබේ ද යන ගැටලුව අප හමුවේ ඇති බවත් ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

ඒබ්‍රහම් සුමන්දිරන් මන්ත්‍රීවරයා පවසන ආකාරයට දෙමළ සන්ධානයේ අනුමැතිය නොමැතිව ආණ්ඩුවට සිය කැබිනට් මණ්ඩලයට කිසිවක් ඉදිරිපත් කළ නොහැකි තැනට ආණ්ඩුව ඇද වැටී ඇති බවත් ඔහු අවධාරණය කරයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස