වැලිසර තවත් සෙබළු 30කට කොරෝනා! දැන් කොරෝනා ආසාදිත සෙබළ පිරිස 60යි!

April 24, 2020 at 6:11 pm | by emanisa.lk

වැලිසර නාවික කඳවුරේ තවත් නාවික සෙබළුන් 30 දෙනකුට කොරෝනා ආසාදිත බව තහවුරු කරගෙන ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

ඊයේ දිනයේදී තහවුරු වූ 30 දෙනාද සමඟ අද වන විට  නාවික සෙබළුන් 60 දෙනකු ආසාදිත වී ඇති බවට යුද  හමුදාපතිවරයා කීවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස