නිරෝධායනයට මුදල් අය කරන පුවත බොරු! – යුද හමුදාපති

March 10, 2020 at 1:01 pm | by emanisa.lk

කොරෝනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කරවන පුද්ගලයන්ගෙන් මුදල් අය කරන බවට පැතිර යන කතාවල කිසිදු සත්‍යයතාවක් නැතැයි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසයි.

මෙම නිරෝධායන මමධ්‍යස්ථාන වෙත යොමු කරන පුද්ගලයකුගෙන් රු. 7500ක් අය කරන බවට පැතිර යන පුවත සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ඔහුුු මේ  පවසා තිබේ.

මේ වන විට දකුණු කොරියාව ඇතුළු රටවල සිට පැමිණෙන ලාංකිකයන් මඩකලුව ෂරියා විශ්වවිද්‍යාල නිරෝධායන මධ්‍යස්ථානය ඇතුළු ස්ථාන වෙත සති දෙකක නිරෝධායනය සඳහා යොමු කෙ⁣රේ.

කෙසේ වුවද ඕස්ට්‍රේලියාව වැනි ධනවත් රටවල් පවා කොරෝනා නිරෝධායන කටයුතු සඳහා මුදල් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස