එක් තරුණයෙක් මුළු ගමක් සිරගත කරයි! බණ්ඩාරගම අටළුගම LockDown!

March 27, 2020 at 7:33 pm | by emanisa.lk

කළුතර බණ්ඩාරගම අටළුගම ගම සම්පූර්ණයෙන් වසා දමා තිබේ.

ඇමරිකාවේ සිට අටළුගමට පැමිණි තරුණයකුට කොරෝනා වෛරසය ආසාදනය වීම සහ ඔහුගෙන් පියාට ද රෝගය බෝ වීමත් ඔහු මුළු ගමේම සැරිසැරීම මේ තත්ත්වයට හේතු වී තිබේ.

මේ වන එම ගමට කිසිවෙකුට පිවිසීම හෝ පිටවීම කළ නොහැකි අතර සියලුුු මාර්ග හමුදාව සහ පොලිසිය වසා දමා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස