ලංකාවේ බුද්ධි අංශ දුර්වලයි! වැලිසර පොකුර ඇති වුණේ ඒ නිසයි! – හඳුන්නෙත්ති (video)

May 27, 2020 at 8:04 am | by emanisa.lk

ලංකාවේ කොරෝනා රෝගීන් සොයා ගත්තේ බුද්ධි අංශ බවට කතාවක් ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ මැතිවරණ අපේක්ෂක සුනිල් හඳුන්නෙත්ති පවසයි.

එසේ නම් නාවික හමුදාවේ කොරෝනා පැතිරෙන ආකාරය එම බුද්ධි අංශවලට හඳුනාගත නොහැකි වූයේ මන්දැයි හෙතෙම ප්‍රශ්න කරයි.

https://www.facebook.com/100009362421616/posts/2714782295510491/

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස