රාජිතට ඇපත් නෑ! දිගටම ඇතුළේ!

May 27, 2020 at 2:06 pm | by emanisa.lk

හිටපු ඇමති රාජිත සේනාරත්න තව දුරටත් බන්ධනාගාරගත කර තිබේ. ඒ ජුනි මස 11 වන දින දක්වාය. කොළඹ අතිරේඛ මමහේස්ත්‍රාත් මෙම නියෝගය නිකුත් කළේය.

ඔහු පසුගිය 11 වෙනිදා අත්අඩංගුවට ගෙන ඇත්තේ සුදු වෑන් යොදා ගෙන ගෝඨාභය රාජපක්ෂ මිනිසුන් පැහැරගත් බවට මුදල් ගෙවා පිරිසක් යොදාගෙන මාධ්‍ය හමුවක් පැවැත්වීම පිළිබඳවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස