මේ ආණ්ඩුවට 113ක්වත් දෙන්න එපා! ආණ්ඩු බලය අපේ ජනබල පක්ෂයට දෙන්න! – රතන හිමි

June 29, 2020 at 11:16 am | by emanisa.lk

වත්මන් ආණ්ඩුවට ඉදිරි මැතිවරණයේදී සරල බහුතරයක්වත් ලබාදිය යුතු නැති බව අපේ ජන බල පක්ෂයේ අපේක්ෂක පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සඳහන් කරති.

ආණ්ඩුව පිහිටු වීමේ බලය තම පක්ෂයට ලබා දෙන ලෙස ද උන්වහන්සේ ඉල්ලා සිටියහ.

තුනෙන් දෙකක බලයක් ආණ්ඩුව ඉල්ලා සිටියද තුනෙන් දෙකක් ලබාගෙන කරන්නේ කුමක්ද කියා රටක පැහැදිලි කර නැති බවද උන්වහන්සේ පැවසූහ.

රතන හිමියන් මේ බව පැවසුවේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස