මුස්ලිම් කොරෝනා මරණ භූමදානය කරන්න අවසර දුන් ජනාධිපතිතුමාට ස්තූතියි! – රිෂාඩ් බදියුදීන්

April 9, 2020 at 5:54 pm | by emanisa.lk

කොරෝනා රෝගයෙන් මිය යන මුස්ලිම් ජනතාවගේ මළ සිරුරු වළලෑම සඳහා අනුමැතිය ලබා දුන් ප්‍රංශ ජනාධිපති එමෑනුවෙල් මැක්‍රෝන්ට ස්තූති කරමින් හදවතින්ම සුබ පතන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් පවසයි.

කොරෝනා ආසාදනය වී මිය යන මුස්ලිම් රෝගීන්ගේ දේහයන් ඔවුන්ගේ ආගමකි විශ්වාසයන්ට ගරු කරමින් භූමදානය කිරීම සඳහා අවසර ලබා දෙන බවට ප්‍රංශ ජනාධිපතිවරයා සහතික වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස