මුල් පුවරුව

රට පාවා දෙන ද්‍රෝහී දෙවන ජිනීවා යෝජනාව පිටුපසත් මංගල! (video)

2019-03-15 at 11:05 pm
බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් 05ක් සමඟ එක්ව මෙවර ජීනීවා මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම අනුග්‍රහය...

මහ බැංකු බැඳුම්කර වංචාවට ජනපති කොමිසමෙන් මට චෝදනා නෑ! මට චෝදනා කරන අය ඒ වාර්තාව කියවන්න! – අගමැති

2019-03-15 at 11:22 am
මහ බැංකු බැඳුම්කර සිදුවීම පිළිබඳව සොයා බැලීම සඳහා පත්කළ ජනපති කොමිසමෙන් තමන්ට එරෙහිව චෝදනා නොමැති...

සිරිසේන මට කැපුවා! මං ඕවා දන්නේ නෑ! (video)

2019-03-15 at 8:23 am
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තමා පක්ෂයෙන් කපා දමා ඇතැයි හිටපු ජනාධිපතිනි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුශාසිකා...

කොටි ඩයස්පෝරාව ස්වර්ණවාහිනි මාධ්‍ය ජාලයෙන් නොනවති! යාත්‍රා FM සහ රූපවාහිනී චැනලයක් මිලයට ගන්න සූදානම්! තවත් ප්‍රධාන රේඩියෝ නාළිකාවකට ඉව අල්ලයි!

2019-03-15 at 7:16 am
ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයේ කොටස් හිමිකරගත් කොටි ඩයස්පෝරාවට සම්බන්ධ සුභාෂ්කරන් අලිරාජා ශ්‍රී ලංකාවේ ආරම්භ කළ සමාගමක්...

රිදීගම පොලිසිය වැඳ වැටෙන තරුණයකුට අමානුෂික ලෙස පහර දෙයි! (video)

2019-03-14 at 12:48 pm
රිදිගම ප්‍රදේශයේ පොලිසියට අනියුක්ත සිවිල් ඇඳුමින් සිටින නිළධාරින් පිරිසක් විසින් තරුණයෙකු අත් අඩංගුවට ගැනිමට සිදුකරන...

ආණ්ඩුව දෙවන වරටත් රට සහ රණ විරුවන් පාවාදෙයි! රටට එරෙහි දෙවන ද්‍රෝහී යෝජනාවටත් සම අනුග්‍රහය දක්වයි!

2019-03-12 at 2:57 pm
ශ්‍රී ලංකාවට එරෙහිව මහා බ්‍රිතාන්‍ය, ජර්මනිය ඇතුළු රටවල් ගණනාවක් එක්ව ගෙන ඒමට යෝජිතයැයි පැවසූ යෝජනාවලියට...

ජනාධිපති අපේක්ෂකයා පොහොට්ටුවෙන්! බැසිල්ගේ ප්‍රකාශය මහින්ද තහවුරු කරයි!

2019-03-12 at 7:49 am
ඉදිරි ජනාධිපතිවරණය සඳහා සිය කඳවුරෙන් ඉදිරිපත් වන අපේක්ෂකයා නියත වශයෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයකු...

කොටි අන්දමන්ද කරමින් දෙමළ ජනතාවගේ හමුදා වීරයාත් ජිනීවා සැසියට!

2019-03-11 at 7:19 am
හිටපු කොටි ක්‍රියාකාරීන් පුනරුත්ථාපනය කිරීම ඔස්සේ දෙමළ ජනතාව අතර මහත් ප්‍රසාදයක් දිනාගත් යාපනය, කිළිනොච්චිය, මුලතිව්...