එජාපයේ නායකත්ව සටන නිමයි! නව තරුණ නායකයා රනිල්මයි! – එජාප කෘත්‍යාධිකාරිය තීන්දු කරයි…

August 14, 2020 at 4:51 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය තව දුරටත් රනිල් වික්‍රමසිංහට ලබාදීමට තීරණය වී තිබේ.

අද පැවති කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී තීරණය කර ඇත්තේ පක්ෂයට අලුත් නායක පත් කිරීමේ වැඩ පිළිවෙළ වෙනස් කිරීමටයි.

පක්ෂය සඳහා නව නායකයෙකු තෝරා ගැනීමේදී කාලයට ඉඩ දෙමින් සහ තරුණයන් අතර නිතර අධීක්ෂණයට ලක් කළ යුතු බව සාකච්ඡා වී ඇත.

එම සියලු කාරණා සැලකිල්ලට ගනිමින් නව නායකයා තෝරා ගැනීම ඉතා පරිස්සමින් සිදු කර යුතු බවද කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අදහස වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස