සුදුස්සාට සුදුසු තැන! ජවිපෙ ජාතික ලැයිස්තුවේ මහාචාර්ය කපිලට අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් ධුරය! – ජනපති ගෝඨාගෙන් සුපිරි තීන්දුවක්…

August 13, 2020 at 11:39 pm | by emanisa.lk

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (13) අධ්‍යාපන අමාත්‍යංශ නව ලේකම්වරයා ලෙස මහාචාර්ය කපිල පෙරේරා පත් කළේය.

මහාචාර්ය කපිල පෙරේරා අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් ධුරයට පත්වන විට මොරටුව විශ්වවිද්‍යාලයේ උප කුලපති ලෙස කටයුතු කළේය.

විශේෂත්වය නම් ඔහු 2015 මහා මැතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණු ජාතික ලැයිස්තු අපේක්ෂකයකු ලෙස ද කටයුතු කළ අයෙකු වීමය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස