ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පිළිබඳ පරම බලය ඇත්තේ මටයි! – රතන හිමි සටනට බසී….

August 13, 2020 at 3:57 pm | by emanisa.lk

අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා පක්ෂයේ ගිවිසුමට අනුව නියෝජිතයා නම් කිරීමේ බලය ඇත්තේ තමන්ට පමණක් බව එම පක්ෂයේ නායක පූජ්‍ය අතුරලියේ රතන හිමි පවසයි.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ අද පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සහ තමන් අතර කිසිඳු අර්බුධයක් නොමැති බව ද පූජ්‍ය අතුරලියේ රතන හිමි මෙහිදී වැඩිදුරටත් පැවසුවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *