කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 113ක් අලුතින් හඳුනා ගෙන තිබේ.
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසන්නේ ඔවුන් අතරින් 5 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් වාර්තා වූ බවහ.
අනෙක් ආසාදිතයින් 108 දෙනා බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ කොවිඩ් වැළඳුණු සේවකයින්ගේ ආශ්‍රිතයින්ය.