මනෝගේ සන්ධානය සජිත් වෙනුවෙන් හැටන්වලින් වැඩ අල්ලයි!

October 6, 2019 at 3:54 pm | by emanisa.lk

දෙමළ ප්‍රගතිශීලී සන්ධානය අමාත්‍ය සජිත් ප්‍රේමදාසට සහය පළ කරමින් සිය ප්‍රචාරක කටයුතු හැටන් නගරයෙන් අද (06) ආරම්භ කළේය.

දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක අමාත්‍ය මනෝ ගනේෂන්ගේ ප්‍රධානත්වයෙන් ප්‍රචාරක කටයුතු ආරම්භ විය. මෙම අවස්ථාවට අමාත්‍ය පලනි දිගම්බරම්, රාජ්‍ය අමාත්‍ය වී රාධාක්‍රිෂ්ණන්ළ සුජීව සේනසිංහ ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද එක්ව සිටියහ.

දෙමළ ප්‍රගතිශීලී සන්ධානය එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් පැවැත්වූ පළමු ප්‍රචාරක රැස්වීම මෙයයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස