මට පන්සල් තහනම් කළේ මොන වරදකට ද කියලා මම දන්නේ නෑ!-මංගල

June 9, 2019 at 1:34 pm | by emanisa.lk

ගම්පහ දිස්ත්‍රික්කයේ පන්සල් 378ක් දියුණු කිරීම සඳහා රු. මිලියන 208ක වැඩ කරගෙන යමින් සිටින බව මුදල් ඇමති මංගල සමරවීර පවසයි.

මේ අතර තමාට ගම්පහ දිස්ත්‍රික්කයේ පන්සල්වලට පැමිණීම තහනම් කරමින් නියෝගයක් පනවා ඇතැයි පත්තරයකින් දුටු බවත් ඒ කුමන වරදකට දැයි නොදන්නා බවත් ඔහු පවසයි.

කෙසේ වුවද මේ වන විට ගම්පහ පමණක් නොව මාතර සහ පොළොන්නරුවේ ද පන්සල් මංගල සමරවීරට තහනම් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස