තමනට කොරෝනා රෝගය වැළඳී ඇත්නම් තමන්ගෙන් පසුගිය දිනවල දී එය තවත් 1000 ක පමණ පිරිසකට බෝ වන්නට ඇති බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්රී නලින් බණ්ඩාර සඳහන් කරයි.
කොරෝනා වෛරස වසංගතය පාලනය සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ ප්රමාණවත් නැතැයි ද ඔහු චෝදනා කළේය.
මේ වන විට රජය විසින් ගෙන යන කොරෝනා මර්දන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විවේචනාත්මක අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.