කොරෝනා රෝගීන් කිහිප දෙනෙකු වාර්තා වීමත් සමග හුදෙකලා කළ බේරුවල පන්නිල සහ චීනකොටුව ප්‍රදේශ ද මහනුවර අකුරණ ප්‍රදේශ ද යළි විවෘත කර තිබේ.
මෙම ප්‍රදේශවල හමු වූ පොකුරුවලින් තව දුරටත් කොරෝනා පැතිර යාමේ අවධානමක් නොමැති බව සෞඛ්‍ය බලධාරීන් තහවුරු කර ගැනිමෙන් පසු මෙම විවෘත කිරීම සිදුකර තිබේ.