කොරෝනා පොකුරු හතරක් නිෂ්ක්‍රීය කළා! – සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්

April 26, 2020 at 1:30 pm | by emanisa.lk

බේරුවල, අකුරණ, මීගමුව සහ පුත්තලම කොරෝනා ආසාධිත කාණ්ඩවලින් තව දුරටත් රෝගීන් වාර්තා නොවන බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ පවසයි.

එසේම 300කට අධික කොරෝනා රෝගීන් පිරිසක් මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලැබුව ද කිසිවෙකු දැඩි සත්කාර ඒකකයක ප්‍රතිකාර නොලබන බව ද හෙතෙම අනාවරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස