බේරුවල අකුරණ කොරෝනා පොකුරු අක්‍රීය කරයි! ගම්බිම් එදිනෙදා කටයුතු සඳහා යළි විවෘතයි!

May 3, 2020 at 5:00 pm | by emanisa.lk

කොරෝනා රෝගීන් කිහිප දෙනෙකු වාර්තා වීමත් සමග හුදෙකලා කළ බේරුවල පන්නිල සහ චීනකොටුව ප්‍රදේශ ද මහනුවර අකුරණ ප්‍රදේශ ද යළි විවෘත කර තිබේ.

මෙම ප්‍රදේශවල හමු වූ පොකුරුවලින් තව දුරටත් කොරෝනා පැතිර යාමේ අවධානමක් නොමැති බව සෞඛ්‍ය බලධාරීන් තහවුරු කර ගැනිමෙන් පසු මෙම විවෘත කිරීම සිදුකර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස