බැඳුම්කර හොරකමේ මහ මොළකරු රනිල්! රවී නෙමේ මුලින්ම රනිල් අත්අඩංගුවට ගන්න ඕන! – වාසු (video)

March 4, 2020 at 10:07 am | by emanisa.lk

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් මුලින්ම අත්අඩංගුවට ගතයුත්තේ රනිල් වික්‍රමසිංහ බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසයි.

බැඳුම්කර වංචාවේ ප්‍රධාන මෙහෙයුම්කරු රනිල් වික්‍රමසිංහ බවත් ඔහු නොමැති බැඳුම්කර නඩුව ප්‍රධාන නළුවා නොමැති නාට්‍යයක් වැනි බව ද හෙතෙම අවධාරණය කරයි.

රනිල් වික්‍රමසිංහ නොමැතිව වෙනත් අය අත්අඩංගුවට ගන්නේ මන්දැයි තමන් ප්‍රශ්න කරන බව ද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස