බැඳුම්කර හොකරම් වුණේ 2015ට කලින්! ඒ කාලේ සහ බැංකුව කබ්රාල්ගේ පවුලේ බූදලයක්!

January 30, 2020 at 2:10 pm | by emanisa.lk

2015ට පෙර එවකට මහ බැංකු අධිපති අජිත් නිවාඩි කබ්රාල් පවුලේ බූදලයක් සේ සලකා මහ බැංකු බැදුම්කර ගනු දෙනු සිදුකර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

මෙම හොරකම් පිළිබඳ රනිල් වික්‍රමසිංහ සහ අර්ජුන් මහේන්ද්‍රන් දැන සිටියේ දැයි තමන් නොදන්නා බව ද හෙතෙම පවසයි.

ඔහු මේ අදහස් පළ කළේ අද පැලවත්ත පිහිටි එම පක්ෂයේ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස