බදියුදීන් මුළු නැගෙනහිරම අයිති කරගෙන! ඔප්පු පිටපත් 235ක් රහස් පොලිස් අත්අඩංගුවට!

February 11, 2020 at 9:09 am | by emanisa.lk

රිෂාඩ් බදියුදීන්ට අයත් ඉඩම්වල බවට සැක කරන ඔප්පු 235ක් කොළඹ නිවසක තිබී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ඔප්පු බදියුදීන් සිය හිතවතුන් සහ ඥාතීන් නමට නැගෙනහිර ජනතාවගෙන් කුණු කොල්ලයට මිලයට ගත් හෝ බලහත්කාරයෙන් අල්ලාගත් ඉඩම්වල බවට සැක කෙරෙයි.

⁣ඒ අතර ඔප්පු පිටපත් 227ක් ද ඔප්පු මුල් පිටපත් 8ක් ද ඇති බව වාර්තා වෙයි.

1999 ෂොපිං බෑගයක සරමක් දමාගෙන මන්නාරමට පැමිණි බදියුදීන් මේ වන විට ඉඩම් අක්කර 3000ක් සහ තවත් කර්මාන්ත ගණනාවක් හිමි බිලියපතියකු වූයේ කෙසේ දැයි ඔහුගේ සමකාලිනයෝ ප්‍රශ්න කරති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස