පෙර පුවරුව

දිල්රුක්ෂි ඩයස් ගොනුකළ ඇවන්ගාර්ඩ් නඩුවෙන් ගෝඨා නිදහස්!

2019-09-23 at 11:17 am
ඇවන්ට්ගාඩ් නඩුවේ අල්ලස් සිද්ධියකට අදාළව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු සැකකරුවන් 8 දෙනෙකු නිදහස්...

මලික් රනිල්ගේ ඔත්තුකරුවෙක්! සජිත් පිලේ සියලු රහස් රැගෙන අරලිය මැදුරට දුවයි! සජිත් පිල දෙදරයි!

2019-09-23 at 10:43 am
ජනාධිපති ධුර අපේක්ෂකත්වය සම්බන්ධ එජාප ගැටුමේ දී සජිත් පාර්ශවය නියෝජනය කළ ඇමති මලික් සමරවික්‍රම නැවත...

රනිල් හැදුවේ මම ජනාධිපති කරලා හොරාකමින් රට පාවදෙන්න! – ජනපති

2019-09-23 at 8:52 am
පොළොන්නරුවේ තමා ජනාධිපති ධුරයට පත්කර තමන්ට උවමනා ආකාරයට හොරකම් දූෂණ වංචා කරමින් රට පාවා දීමට...

සජිත්-මන්ත්‍රී සන්ධානයට ශ්‍රීලනිප මන්ත්‍රී විස්සෙන් 17ක් එරෙහි වෙයි!

2019-09-22 at 9:04 pm
ඇමැති සජිත් ප්‍රේමදාසට එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකත්වය නොලැබුණොත් බිහි කිරීමට යෝජිත සන්ධානයට එකතු...

උතුරේ බෞද්ධ උරුමය වෙනුවෙන් සටන් කළ ගුරුකන්ද විහාරාධිපති හිමිගේ අවසන් කටයුතුවලටත් තහනමක්! දේහය පන්සලේ තබා දායක සභාවට අධිකරණයට එන්න නියෝග!

2019-09-22 at 9:00 pm
මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථාන‍යේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති නාහිමියන් අපවත්වීමෙන් අනතුරුව උන්වහන්සේගේ ශ්‍රී දේහය...

රනිල් TNA සනසන්න කොහොම හරි ෆෙඩරල් දෙන්න හදනවා! විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න හැදුවේ ඒකයි! – මහචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි

2019-09-22 at 4:23 pm
විධායක ජනාධිපති ධුරය කෙසේ හෝ අහෝසි කර උතුරට ෆෙඩරල් පාලනයක් ලබා දී රට දෙකඩ කිරීමට...

එදා හංසයා මෙදා කෙසෙල් ඇවරිය! සජිත් මෛත්‍රී සන්ධානය සූදානම්! – ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකොන්

2019-09-22 at 2:40 pm
2010 සහ 2015 හංස සන්ධානය ඔස්සේ ජනාධිපතිවරණයට පැමිණි ආකාරයටම 2019 වසරේ කෙසෙල් ඇවරිය යටතේ සුවිශේෂ...

දිල්රුක්ෂි-නිශ්ශංක දුරකතන සංවාදය මෙහෙය වූයේ ඇමති වජිර! නිශ්ශංක එළියට දැම්මේ කොටසක් විතරයි! තවත් ආන්දෝලනාත්මක කොටස් ඉදිරියේදී එළියට!

2019-09-22 at 2:13 pm
ඇවන්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති සමග කතා කිරීමට දුරකතනය ලබා දුන් ඇමතිවරයා කවුදැයි හෙළි කරන ලෙස...