පෙර පුවරුව

කෝ අර කොටවන මාධ්‍යවේදියා! මම එනකල් හිටියේ එළවලා දාන්න! – දයාසිරිගෙන් මාධ්‍යවේදීන්ට තර්ජන (Vedio)

2019-09-24 at 3:37 pm
අද පැවති මාධ්‍ය හමුවක දී ශ්‍රීලනිප වැඩ බලන මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මාධ්‍යවේදියකුට...

ගෝඨාට සහාය දෙන්න බෑ! ශ්‍රීලනිපයෙන් අපේක්ෂකයෙක් දාන්න ඕන! රට වෙනුවෙන් අපේක්ෂකයා වෙන්න මම සූදානම්! – වෙල්ගම

2019-09-24 at 2:25 pm
එළඹෙන ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනිවාර්යයෙන්ම අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර...

ඌවේ බුර්කාව දිගටම තහනම්! දුටුතැන අත්අඩංගුවට ගන්නවා! ආගමක් වෙනුවෙන් රට ජාතිය ජනතාව පරදුවට තබන්න බෑ! – ඌවේ ආණ්ඩුකාර

2019-09-24 at 1:51 pm
බුර්කාව පැළදීමේ තහනම හදිසි නීතිය යටතේ ඉවත්ව ගියද ඌව පළාත තුළ එම තහනම් අඛණ්ඩව ක්‍රියාත්මක...

කලින් පීදෙන්නේ වඳ කෙසෙල්! එජාපයෙන් සරුසාර අපේක්ෂකයෙක් දානවා! – පී. හැරිසන්

2019-09-24 at 11:01 am
කලින් පීදෙන කෙසෙල් ගස් වඳ පීදෙන නිසා එජාප අපේක්ෂකයා කලින් නම් කර වඳභාවයට පත් කිරීමට...

දෙමළ ජනතාවට ස්වයං පාලන අයිතිය ඕන! නැත්නම් එජාපයට සහාය දෙන්නේ නෑ!- දෙමළ ජාතික සන්ධානය

2019-09-24 at 9:33 am
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මෙහෙයුම් කමිටුව සකස් කළ අවසන් වාර්තාව සම්මත කර ගෙන දෙමළ ජනතාවට...

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කළ පසු ජනාධිපති මට චෝදනා කරන්නේ ඇයි? – අගමැති

2019-09-24 at 9:13 am
ප්‍රසිද්ධියේ මත පළ කිරීම ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයට සුදුසු නොවන බවත් වගකීම් සහගත ක්‍රියාවක් නොවන බවත්...

මම ජනාධිපති වෙලා බැඳුම්කර හොරකමේ සල්ලි රනිල්ගෙන් අයකර ගන්නවා! – AKD

2019-09-24 at 7:58 am
බැදුම්කර ගනුදෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ලබා ගත් මුදල අය කර ගන්නා බව ජාතික ජනබල වේගයේ...

ගෝඨා දිනවන්න විදෙස් රටවල සේවය කරන ලාංකිකයන් ලක්ෂ ගණනින් ලංකාවට!

2019-09-24 at 7:36 am
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ගෝඨාභය රාජපක්‍ෂට සහය ලබාදීම සඳහා විවිධ...